Monday, October 17, 2016

අලුතෙන් ම පටන් ගැන්ම....

වෙස්මුහුණ,,, අමුතු නමක් නෙවෙයි ලංකාවේ අපිට නම්... එකකට එකක් වෙනස් පුද්ගලයින් එක්ක අපි ගෙවන මේ ජීවිතේ එක එක පැතිකඩවල් පිළිබද පුංචි විවරණයක් දෙන්න කරන පොඩි උත්සාහයක්,,, යාලුවන්ගේ  රෙදි ගලවන්න හැදුවාය කියල කියන්නත් බැරි නැහැ ඉස්සරහට යනකොට,, කොහොම උනත් ආයේ බ්ලොගක් ලියන්න ඕනෙය කියල හිතුනේ නම් ඊයේ යාලුවෙක් කරපු පොඩි ඉල්ලීමක් නිසා.. දිනිදු අනුපම ද අල්විස්,,, ඔන්න ඉන්නවා ගෝතයා,,, https://www.facebook.com/dinindu.dealwis?fref=ts 
මුලින්ම උගෙන් පටන් ගන්න කියල තමයි හිතන් ඉන්නේ,,,, ඉතින් එහෙනම් හා හා පුරා කියල හෙට හම්බෙමු,,,

ජය,,,

No comments:

Post a Comment